tag:blogger.com,1999:blog-9164672743043933753.post2729696864850479434..comments2023-11-03T22:32:22.948+10:00Comments on රඟහල: පයිනල් එක පිළිබඳ ආච්චිගේ මතය සහ මගේ වල්බූතයතිසරhttp://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-9164672743043933753.post-85345925311797929142020-03-02T22:04:25.368+10:002020-03-02T22:04:25.368+10:00nice post thank for sharing this.
T20 World Cup 20...nice post thank for sharing this.
T20 World Cup 2020 Fixture Download
T20 World Cup 2020 Schedule Download
sameerhttps://www.blogger.com/profile/10218588890470307169noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-76654565547181209592013-09-30T01:42:00.589+10:002013-09-30T01:42:00.589+10:00මෙච්චර රහට ලියන උඹනේ දැන් සද්දෙ වහලා නිකං ඉන්නේ. ආ...මෙච්චර රහට ලියන උඹනේ දැන් සද්දෙ වහලා නිකං ඉන්නේ. ආයේ ලියාපං බං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-25148941326699001192013-01-02T10:08:54.035+10:002013-01-02T10:08:54.035+10:00ඔබගේ බ්ලොගය ඉතාම අගනේය. එහි පෝස්ට් සඳහා ඔබගේ කැපවී...ඔබගේ බ්ලොගය ඉතාම අගනේය. එහි පෝස්ට් සඳහා ඔබගේ කැපවීම කියවන අපට පැහැදිලිව දැකගත හැකිය. මේ පැත්තේ පැමිණියාට ස්තූතියි. ඔබටත් සාර්ථක නව වසරක් වේවා කියලා පතනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-13408302198449845252013-01-02T10:05:49.983+10:002013-01-02T10:05:49.983+10:00බොහොම ස්තූතියි සංජය. බොහොම ස්තූතියි සංජය. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-42399335867279139642013-01-01T06:17:04.299+10:002013-01-01T06:17:04.299+10:00උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටු...උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක්
ජනතාව අන්දන උන්ගේ රඟහලත් අපි හඳුනා ගනිමු!
උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-11035320389385203762012-12-20T16:07:35.992+10:002012-12-20T16:07:35.992+10:00නියමයි තිසර .....නියමයි තිසර .....Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-14041127028465497932012-12-10T10:36:56.590+10:002012-12-10T10:36:56.590+10:00අපරාදෙ කියන්න බෑ.. හිරුවා මේක එල්ලාගෙන තාමත් මට මා...අපරාදෙ කියන්න බෑ.. හිරුවා මේක එල්ලාගෙන තාමත් මට මාර සප් එකක් දෙනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-46945912221800984742012-12-10T10:36:12.595+10:002012-12-10T10:36:12.595+10:00අනේ මන්ද... මාරුවෙලාවත්ද?අනේ මන්ද... මාරුවෙලාවත්ද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-14270295226200923432012-12-06T14:58:45.489+10:002012-12-06T14:58:45.489+10:00පට්ට නිර්මාණශීලී පොස්ටුවක්. මේක දැක්ක නම් දෙයියන්ට...පට්ට නිර්මාණශීලී පොස්ටුවක්. මේක දැක්ක නම් දෙයියන්ටත් හිනා යනවා...:)
හිරුවගේ ලින්ක් එකකින් මේ පැත්තට කඩා පාත් උනේ.. ජය!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-61648468821010160592012-11-07T23:08:32.290+10:002012-11-07T23:08:32.290+10:00සුපිරිම තමා මෙතැන.
අවංකවම කිව්වොත් "Lost"...සුපිරිම තමා මෙතැන.
අවංකවම කිව්වොත් "Lost" TV Series එක කොපි කරන්න හදපු ෆිල්ම් එකක්. මට නම් එච්චරයි කියන්න තියෙන්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-43771416641282219132012-10-17T22:48:22.381+10:002012-10-17T22:48:22.381+10:00බ්ලොග් එකක් පටන් ගත්තට මොකද මගේ වැඩි කැමැත්ත, අනිත...බ්ලොග් එකක් පටන් ගත්තට මොකද මගේ වැඩි කැමැත්ත, අනිත් අයගේ ඒව කියවලා කොමෙන්ට් ලියන්න... පුලු පුලුවන් වෙලාවට ලියන්න හිතන් ඉන්නවා... අයෙත් එන්නකෝ මේ පැත්තේ..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-90457758221193165432012-10-17T22:46:37.124+10:002012-10-17T22:46:37.124+10:00නෝනගේ වචන සෙට් එක, නෝනට නොපෙනෙන්න තියං ඉන්න එක තමය...නෝනගේ වචන සෙට් එක, නෝනට නොපෙනෙන්න තියං ඉන්න එක තමයි අමාරු... මේක දැක්කොත් මට තව මාසයක් තනියම නිදාගන්න වෙනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-2931086834771596462012-10-17T22:45:26.688+10:002012-10-17T22:45:26.688+10:00දෙවියෝ බ්ලොග් කියවන්නේ නෑ කියලා මං හිතන් හිටියේ......දෙවියෝ බ්ලොග් කියවන්නේ නෑ කියලා මං හිතන් හිටියේ... දෙවියොත් දැන් තාක්ෂණය දියුණුකරගෙන වගේ එහෙනං... පරිස්සම් වෙන්න ඕනේ..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-2892918655953733282012-10-17T22:43:44.404+10:002012-10-17T22:43:44.404+10:00බොහොම ස්තූතියි සිත්තමී දිරිමත් කලාට... ඔයාගේ බ්ලොග...බොහොම ස්තූතියි සිත්තමී දිරිමත් කලාට... ඔයාගේ බ්ලොග් එක පැත්තෙත් මම ගිහින් බැලුවා. ඔව් බ්ලොග් කලාව ගැන නම් මම බොහොම ටිකයි දන්නේ... ඔය සෙන්ටර් කිරිල්ල ගැන හොයලා බලලා උදව්වක් ඔනේ උනොත් අහන්නම්කෝ... බොහෝමත්ම සතුටුයි උදව් කරන්න ඉදිරිපත්වීම ගැන..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-13325008123338171782012-10-17T22:37:27.214+10:002012-10-17T22:37:27.214+10:00බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට... පහු ගිය කාලේ මහාචා...බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට... පහු ගිය කාලේ මහාචාර්යවරුන්ටත් උගන්වපු දෙවි කෙනෙක් නොවැ..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-74693873449157831672012-10-17T05:04:49.401+10:002012-10-17T05:04:49.401+10:00අද තමයි මේ බ්ලොග ගැන දැන ගත්තෙ. ලියවිල්ලනම් අල්ලලා...අද තමයි මේ බ්ලොග ගැන දැන ගත්තෙ. ලියවිල්ලනම් අල්ලලා ගියා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-49028981718580441222012-10-16T21:23:36.363+10:002012-10-16T21:23:36.363+10:00අදනේමේ පැත්තේ ආවේ...නියම ලියවිල්ල ...නෝනගේ කටින් ග...අදනේමේ පැත්තේ ආවේ...නියම ලියවිල්ල ...නෝනගේ කටින් ගලාහලුන වචන ටිකනම් හොදට හිතට ඇල්ලුවා අෆ්ෆා....ඔය වගේම සෙට් එකක් වෙනත් විදිහකට මටත් ඇහෙනවා ලංකාවට ගිය ටිකට...නියම පොස්ට් එකNimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-5036714868867140982012-10-16T15:54:10.446+10:002012-10-16T15:54:10.446+10:00හා හා බලාගෙන දෙයියෝ කෝපවෙයි ...හා හා බලාගෙන දෙයියෝ කෝපවෙයි ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-89418840467876849322012-10-12T18:12:53.068+10:002012-10-12T18:12:53.068+10:00හික්ස්....අපොයි නියමයි වාග් විලාසයනම්...හිනා වුණා ...හික්ස්....අපොයි නියමයි වාග් විලාසයනම්...හිනා වුණා ඇති තරම්....විස්සයි විස්ස ගැන බොහෝ ලිපි පලවුණත් හිනාවෙන්න මේ තරම් ලස්සන ලිපියක් පල වුනේම නෑ....

පෝස්ට් එකේ අකුරු සෙන්ටර් වුණානම් තවත් හැඩයි.තැන තැන ජේද පිහිටපු නිසාත් බ්ලොග් ලෝකයට අළුත් නිසාත් උපදෙසක් විදියට කිව්වෙ...සෙන්ටර් කරන්න දන්නෙ නැත්නම් අහන්න..

ජය වේවා...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-89364891697070493092012-10-12T18:09:40.019+10:002012-10-12T18:09:40.019+10:00මාතලන්ගේ සින්ඩිය
කොත්තු
ලාංකීය
අපි අපිට
දැනට ම...මාතලන්ගේ සින්ඩිය

කොත්තු

ලාංකීය

අපි අපිට

දැනට මටනම් වැඩිම ට්රැෆික් එන්නේ ලාංකීය එකෙන්.

The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-37958862230177399562012-10-12T13:24:21.981+10:002012-10-12T13:24:21.981+10:00නාථ දෙවියෝ,,, හී හී ..නියමයි ...නාථ දෙවියෝ,,, හී හී ..නියමයි ...Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-75424505676051601732012-10-12T08:49:11.909+10:002012-10-12T08:49:11.909+10:00තැන්කූ මචන්... මට තාම වැඩි අවබෝධයක් නෑ බං මේවා ගැන...තැන්කූ මචන්... මට තාම වැඩි අවබෝධයක් නෑ බං මේවා ගැන... හොයලා බලලා ප්රමෝට් කරන්න ඕනේ... මොනවද අනිත් සින්ඩි?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-69393540662764063072012-10-12T08:47:36.810+10:002012-10-12T08:47:36.810+10:00ආච්චි නම් අකමැති වෙන එකක් නෑ රාජ සම්පත් වලට.... ආච්චි නම් අකමැති වෙන එකක් නෑ රාජ සම්පත් වලට.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-16783978721185805892012-10-12T08:46:47.661+10:002012-10-12T08:46:47.661+10:00ලින්කුවක් දැමීම ගැන නම් කිසීම අමනාපයක් නැත.... මෙහ...ලින්කුවක් දැමීම ගැන නම් කිසීම අමනාපයක් නැත.... මෙහෙම දිරිමත් පාරක් ලැබෙනකොට තව තව ලියන්නට සිතේ....

මම 'අඹගහයට' කියන එකේ නම් දැම්මා... අනිත් ඒවා මොනවද? මාතලන් ගොයියටත් එකක් තියනව නේද? කියලා බලන්නම්....

කිව්වත් වගේ අහන්න වටිනම ප්රශ්නයක්... හැබැයි එදයිං පස්සෙ ආවෙම නෑ. ඊලඟ ලෝක කුසලානෙ වෙනකං ඉන්න වෙයිද දන්නේ නෑ.. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-5164527860430121772012-10-12T08:41:47.096+10:002012-10-12T08:41:47.096+10:00සිරාවට අපේ ආච්චි නම් මාර බඩුව...සිරාවට අපේ ආච්චි නම් මාර බඩුව...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com