tag:blogger.com,1999:blog-9164672743043933753.post3602131150162587054..comments2023-11-03T22:32:22.948+10:00Comments on රඟහල: රාවණාගේ දුන්න, බොරු ඇහැ සහ බලුමැක්කාතිසරhttp://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-9164672743043933753.post-46079294562383521412013-07-17T13:28:18.215+10:002013-07-17T13:28:18.215+10:00බොහොම ස්තූතියි සහන් දිරිමත් කිරීමට.... මම යමක් ලිය...බොහොම ස්තූතියි සහන් දිරිමත් කිරීමට.... මම යමක් ලියන්න බලන්නම්කෝ.... බ්ලොග් එකක් කියවලා ඉඳලා හිටලා කොමෙන්ට් එකක් දාලා යනවට වඩා දෙයක් කරන්න තියන වෙලාව අවමයි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-9987201856594741052013-07-12T18:25:55.415+10:002013-07-12T18:25:55.415+10:00මම දවසක් තිසරට දුන්නා මාතෘකා කීපයක්... ඒ ටික මතකද ...මම දවසක් තිසරට දුන්නා මාතෘකා කීපයක්... ඒ ටික මතකද ..?මෙන්න මේ ටික ගැනත් හිතලා බලන්න..

01.වර්තමාන බ්ලොග් අවකාශයේ ගමන් මග.
02.මුදල් මත මැවෙන ලෝකය.
03.කලාකාරයෙකුගේ රෑ යහන ( නිදි යහනේ මවන රූ රටා ) මන් කිව්වේ මීළඟ නිරමාණය ගැන මවන සිහින ගැන හරිය ..?
04.නිමේෂයක අගය.
05.මව් අහිමි දරුවෝ.

සුදුසු එකක් අරන් ලියන්න බලන්න...හරිම ආසයි තිසරගේ නිර්මාණයක් දකින්න.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-35004800747312007732013-07-12T13:49:20.500+10:002013-07-12T13:49:20.500+10:00නෑනෙ බං ලියන්න දෙයක්..නෑනෙ බං ලියන්න දෙයක්..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-66349213022234385282013-07-12T13:48:56.450+10:002013-07-12T13:48:56.450+10:00කොහෙන්ද බං උඹ මේකට පාර හොයා ගත්තේ... පට්ට පරණයිනෙ....කොහෙන්ද බං උඹ මේකට පාර හොයා ගත්තේ... පට්ට පරණයිනෙ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-12797033350116402382013-07-02T03:45:40.405+10:002013-07-02T03:45:40.405+10:00තිසරයෝ ලියපන් අලුත් පෝස්ට් එකක් ...තිසරයෝ ලියපන් අලුත් පෝස්ට් එකක් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-957617520052688852013-07-02T02:09:09.259+10:002013-07-02T02:09:09.259+10:00කතා ටික ඔක්කොම කලින් අහලා තිබ්බාට , රසයේ අඩුවක් දැ...කතා ටික ඔක්කොම කලින් අහලා තිබ්බාට , රසයේ අඩුවක් දැනුනේ නැ , රසම රසට ලියලා තිබුන හන්දා ,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-32418711107918289712013-03-28T04:50:58.387+10:002013-03-28T04:50:58.387+10:00දුන්න රාවණාගේ නෙමේ මචෝ සීතා ගේ අප්පුච්චා ජනක ගේ.. ...දුන්න රාවණාගේ නෙමේ මචෝ සීතා ගේ අප්පුච්චා ජනක ගේ.. මැක්කෝ දෙන්නගේ ස්ටොරිය නම් ෆට්ට!Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-78929017649832464102013-01-23T05:17:09.573+10:002013-01-23T05:17:09.573+10:00පුකේ කතාව තමා කථාව....
හම්බේ තාම හිනා වෙනවා...පුකේ කතාව තමා කථාව....
හම්බේ තාම හිනා වෙනවා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-56781317921869189152013-01-15T00:33:46.658+10:002013-01-15T00:33:46.658+10:00machan meka methana danne uba aaye mage bloge path...
machan meka methana danne uba aaye mage bloge paththa palathe
enne nathi wewi kiyala hithena nisaa..

රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

නැහැ මචන් තේරුම් ගනින් ප්ලීස් මචෝ මන් උබට දොසක් කිව්වා නෙවේ..
මේ බලපන් උබේ කමෙන්ට් එකක් ..

/////විධායකය, වැඩිම මුදල් ගැවසෙන අමාත්‍යාංශ, ආරක්ෂක අමාත්‍යධූරය සහ ආරක්ෂක ලේකම්ධූරය, ව්‍යවස්ථාදායකයේ භාරකාරත්වය (කථානායකධූරය ) එකම පවුලකට සීමා වීම තමයි මම දකින බිහිසුණු තත්වය. දැන් අගවිනිසුරුධූරයට හෙන්චයියෙක් පත්කරගත් කල, බිහිසුනු බවේ උපරිමයට ළඟාවෙයි.//////

මචන් උබ උබේ දේශපාලන දැනුම බින්දුවයි කිව්වා නේද ? උබටත් හොදම හොඳ දැනුමක්
තියෙනවා..උබ ඒකෙන් මන් කියන දේ තේරුම් ගත්තා ඉතාම නිවැරදිව..උබේ මේ කමෙන්ට් එකේ
වචන ටිකෙන් ඒක නෙවේද පැහැදිලි වෙන්නේ..?
මන් නොකියා කිව්වෙත් ඔය බලතල ටික , ටික ටික එකතු කරගෙන යන එක ගැනම
නෙවේද මචෝ...?

ඒ තියෙද්දිත් උබ කියනවා අපැහැදිලිලු... මට නොතේරෙන්නේ ඒක ..
ඔතන මන් quote කරපු උබේ කමෙන්ට් කෑල්ලෙන් උබ මේ මන් කියන දේ 100%
නිවැරදිව grab කරා කියන දේ පැහැදිලිනේ මචන්...

////ඔබට ඔබගේ පාඩුවේ කැමති අයත් එක්ක/////

//මගේ කොමෙන්ටුව ඔබගේ පෝස්ටුවේ වැරදි සෙවීම යැයි ඔබට සිතීම ගැන නැවතත් කණගාටු වෙමි....////

මෙහෙම කොහොම වත් හිතන්න එපා මචන්..එහෙනම් බලපන් හිරු
පහු ගිය පෝස්ට් එකේ මගෙන් අහල තිබ්බ ප්‍රශ්න කන්දරාව ?
එතනදී මන් කිව්වද අනේ හිරු දන්නේ නැත්නම් කියවන්නැතුව ඉන්න
කියල ? ( හැබැයි මෙතැනදී කෙනෙක් ඇනෝ ඇවිත් හිරුට දෙයක් කියල
තිබ්බ. එහෙම ආව කෙනා ගැන තමයි මන් උබට අද උබේ බ්ලොග් එකෙත්
කිව්වේ , මතකනේ. පස්සේ එයාම ඒක කිව්වා.අවශ්‍ය නම් පෙන්නන්නම් , නමුත්
ඒක දැඩි ලෙස කෙනෙක්ව අපහසුවයට පත් කිරීමක් )

එයාගේ හැම ප්‍රශ්නෙකටම මන් උත්තර දුන්න , කිසිම දෙයක් මග නොහැර .
ඒ වගේම මන් උත්තර දෙන විදිහ නිසා හිත් රිදවීමක් වෙනවා නම් සමාවත්
ඉල්ලුවා .මොකද මන් කතා කරද්දී දැඩි ලෙස අනික් අය හිත් රිදවීම් වලට
ලක් වෙන බව දන්නවා , ඒකමයි මන් මගේ සමහර වෘති වලින් ඉවත්
උනෙත් කොච්චර ඒ දේවල් වලින් මන් ඉහලට ගියත්.මුදල් වලට
මිනිස්සුන්ගේ ආත්මය එක්ක සෙල්ලම් කරන්න මන් කැමති නැහැ.
ඒ නිසා කවදාවත් හිතන්න එපා මචන් මන් මේ ලොරි ටෝක් දෙනවා කියල..
උබටම තේරෙනවා ඇති අධිකරණය ගැන කතා කරද්දී කුණුහරපයක් කිව්වත්
වෙන දේ ? මතකනේ පාර්ලිමේන්තු සාමාජිකයෙක් " ___ මුඛ " යනුවෙන් කියල
වෙච්ච දේ ?

ඒ වගේ මෙතනත් "අනේ #ත්තේ ##කරණය , උබට ඕක ලොකු උනාට අපිට
නෑ " කිව්වොත් කොහොමද ?

අන්න ඒකයි මන් බොහොම පරිස්සමෙන් ලියන්නේ..එහෙම නැති තැන් වල
මන් නිදහසේ වචන use කරලා තියෙනවා..
ඒ නිසා ඉතාම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා අර විදිහට හිතන්න එපා.

මචන් ඉතාම යටහත් පහත්ව තව දෙයක් කියන්නම් , මන් ගොඩක් වෙලාවට
එක්කෝ ඕනේ නැහැ ..ඒක කිව්වොත් උබ පට්ට අවුල් යනවා...

නැවත කියන්නේ මේ දේ නිසා හිත් රිදවීමක් උනා නම් දැඩි ලෙස
සමාව ඉල්ලනවා බාල සහෝදරයෙක් විදිහට .
*************************************************************SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-34582720379810072172013-01-14T23:58:30.828+10:002013-01-14T23:58:30.828+10:00දවස් 14 වඩා පරණ පෝස්ට් වලට විතරයි අදාල... ඒ කොමෙන...දවස් 14 වඩා පරණ පෝස්ට් වලට විතරයි අදාල... ඒ කොමෙන්ට් නොදැක මගහැරෙයි කියලා එහෙම කරලා තියෙන්නෙ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-70025974243736605022013-01-14T21:48:19.650+10:002013-01-14T21:48:19.650+10:00anith de ayi me approval dala ..
man kunuharapayak...anith de ayi me approval dala ..
man kunuharapayak kiwwoth methana eke
prashne enne mata.nathnam blog himiyata newene bn.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-41159339539763301992013-01-14T21:46:47.218+10:002013-01-14T21:46:47.218+10:00හැක් මන් දැක්ක , ඒ වගේම උත්තරත් සටහන්
කරා.මචන් මේක...හැක් මන් දැක්ක , ඒ වගේම උත්තරත් සටහන්
කරා.මචන් මේකයි මේ රෙද්දේ බ්ලොග් හින්ද මුලින්ම
අපි ඩිංගක් වත් ආරෝවක් ඇති කරගන්න ඕනේ නැහැ.
මොකද ඕන තරම් විරුද්ද මත තියෙන අය මෙහෙම දේවල් වලදී
මුණ ගැහෙනවා.ඒ නිසා මගේ නිදහස ඔබගේ නාසයේ අගින්
අහවරයි .ඕකයි මගේ ක්‍රමේ .ඒ නිසා ඕන පුකක් ප්‍රීති වෙසක් ..

අනිත් දේ මේ ඇනෝ කමෙන්ට් , මන් ජීවිතේට නොහිතපු
අතිශයින්ම වැදගත් ( ජෝක් නෙවේ සිරාවටම ) විදිහට ඉන්න
කෙනෙක් ඇනෝ දාල තිබ්බා .පස්සේ දැක්කම මෙන්න මුන් දෙන්න
ප්‍රොෆයිල් වලින් හරි යාලුයි ..ඔන්න ඕකයි ඇත්ත මේ ඇනෝ
සෙල්ලමේ.ඒ නිසා ඕව හොයා ගැනීමෙන් පලක් නැහැ .අනිත් දේ
මචන් ගොඩක් දෙනා ඇනෝ දාන්නේ එයාගේ ස්ටයිල් එකෙන් නෙවේ.
වෙන කෙනෙක්ගේ ස්ටයිල් එකෙන්.උදාහරණයක් පින්වතුනි යන්න .

මේක නිකන් බොරුවට හිනා වෙන රඟහලක් තිසර.
එකම දේ තමයි , අපි හැමෝම බොරුවක් කරන නිසා
ඇත්තට කිසි කෙනෙක් එක්ක තරහ වෙලා වැඩක් නැහැ.
මැරුවත් මු බොරුවටනේ මාව මැරුවේ කියල හිත හදාගන්න
තියෙන්නේ බැරිම බැරි ගාතේ හරි... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-70044552948770233522013-01-14T19:09:16.925+10:002013-01-14T19:09:16.925+10:00ඇවිත් කැපෙන්න හේතු... මම ලියලා ඇති උඹේ බ්ලොග් එකේ....ඇවිත් කැපෙන්න හේතු... මම ලියලා ඇති උඹේ බ්ලොග් එකේ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-4108011657640284862013-01-14T19:04:51.025+10:002013-01-14T19:04:51.025+10:00ජනවාරි 4 වෙනිදා හරියට හවස 6 ට (local zone change ...ජනවාරි 4 වෙනිදා හරියට හවස 6 ට (local zone change ගැන මට
කරන්න දෙයක් නැහැ ) ඔබ ඉන්නා කාන්තාරයේ සිට එක් වරක්
පිවිසියා , උඩින් පල්ලෙන් මු මොනවද ලියන්නේ කියල බැලුව , කැපුන .

ඊට පස්සේ 11 ට ආසන්නව ( 11.46.23 ) 7 වෙනිදාත් පොස්ට් එක
විතරක් බැලුව , කැපුනා G reader එකෙන් ඇවිත්.
අද හැසිරීම් කියන්න ඕනේ නැහැනේ ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-41731004612319871102013-01-14T19:04:48.739+10:002013-01-14T19:04:48.739+10:00රෝමෙට කිව්වෙ? රෝංග් ද? නැහැ නැහැ එහෙම එකක් නැහැ......රෝමෙට කිව්වෙ? රෝංග් ද? නැහැ නැහැ එහෙම එකක් නැහැ... එහෙම බ්ලොගකට ඇවිත් ගියත් දැනගන්න පුළුවන් කියලා මම දැනන් හිටියේ නැහැ... මම ඉතින් බැලුවේ එහෙම හොයාගන්න පුළුවන් නම් ඇනෝ ඇවිත් කොමෙන්ට්ස් දාන අය හොයාගන්න පුළුවන් වෙන්න ඔනේ කියන එක විතරයි... මගේ කොමෙන්ටුවේ ස්මයිලි ෆේස් නැති නිසා අර විදිහට හිතුනද දන්නෙ නෑ. ඇනෝ ඇවිත් බනලා යන එක ගැන කතාවක් පහුගිය දවස් වල ඇති උනානේ, කතන්දරගේ බ්ලොගයෙත් දැන් කොමෙන්ට් මොඩරේට් කරන්නෙ ඒකනෙ. මම බැලුවේ එහෙම හොයාගන්න පුළුවන් නම්, ඔය කොමෙන්ට්ස් දාන අය හෙළි කරන්න පුලුවන්නේ.. ඔච්චර විස්තර ඕනේ නැහැ.. අඩුම ගානේ එයාට ප්‍රොෆයිල් එකක් තියනවා නම් ඒ නම වගේ.. මොකද ඇනෝ කොමෙන්ට්ස් දාන ගොඩක් අය ප්‍රොෆයිල් තියන අය කියලා පෙනෙන්නට තියන නිසා..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-53279207034046052192013-01-14T18:11:49.595+10:002013-01-14T18:11:49.595+10:00තිසර නිකන් රෝමෙට කතා කරන්නේ කියල පැහැදිලියි.
ඔව් හ...තිසර නිකන් රෝමෙට කතා කරන්නේ කියල පැහැදිලියි.
ඔව් හොයන්න පුළුවන් , අවශ්‍ය අය වෙනුවෙන් ඒ දේ කරල
දීලත් තියෙනවා.( me langadith oya gana watuna post ehekata
man pudgalikawa prathichara dakwoowa)
පස්සේ අනුන්ගේ පවුල් කඩන්න බැරි නිසා
ඒ දේ සදාචාරය නිසා කරන්නේ නැහැ .
ඒ දේ වැරදි අය අතට පත් උනොත් කෙනෙක්ගේ මුළු පුද්ගලිකත්වයම
එලි කරන්න පුළුවන්.එයාගේ ,නිවස , tower එක ,පරිගණක වල
තොරතුරු සියල්ල, බැංකු වාර්තා, පසු ගිය හැසිරීම් , වැඩිපුර යන
සයිට් ,යවපු මේල් , ( සියලුම ඩේටා පැකට් ) ගැලවීමක් නැහැ එයාගේ හැසිරීම් අඳුන ගත්තට පස්සේ ආයේ එයා වෙන ස්වාරූපෙකින්
ආවත් වැඩක් නැහැ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-66672683299930932982013-01-14T17:50:53.140+10:002013-01-14T17:50:53.140+10:00එහෙමත් හොයන්න පුලුවන්ද? ඔච්චර දේවල් කරන්න පුළුවන් ...එහෙමත් හොයන්න පුලුවන්ද? ඔච්චර දේවල් කරන්න පුළුවන් එකේ ඇනෝ කොමෙන්ට්ස් දාන්නෙ කවුද කියලත් හොයන්න පුලුවන් වෙන්ට එපෑ.. මම ආයෙ එන්නංකෝ එහෙනම්... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-5229166261336450832013-01-14T17:40:39.688+10:002013-01-14T17:40:39.688+10:00///හොරෙන් ඇවිත් යාම?///
ඔබගේ පා සටහන් මා නිවසට එන ...///හොරෙන් ඇවිත් යාම?///
ඔබගේ පා සටහන් මා නිවසට එන විට තිබෙනු දුටුවා... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-16281163237317136672013-01-14T17:37:27.693+10:002013-01-14T17:37:27.693+10:00හොරෙන් ඇවිත් යාම?හොරෙන් ඇවිත් යාම?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-78773956377135261512013-01-14T16:22:09.934+10:002013-01-14T16:22:09.934+10:00 මාලන්ගේ ඔත්තුවකට ආවේ පුකේ රහ මැරිලා ඉවරයි ඉතින්
... මාලන්ගේ ඔත්තුවකට ආවේ පුකේ රහ මැරිලා ඉවරයි ඉතින්
බන් එද්දිම..හැබැයි අර බලු මැක්කාගේ එකට නම් බකස් ගාල හිනා
ගියා ලොවෙත් නැතුව..මන් කලින් වෙන තැනක දාපු පොඩි ජංගි
කතාවකුත් තියෙනවා.ඒකත් ඕන පුකක් ප්‍රීති වෙසක් කියල දාන්න
හිතයි මට..

තව දෙයක් හොරෙන් ඇවිත් යෑම ගැන මාගේ විරෝදය ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-32565461255893505342012-12-10T10:34:58.974+10:002012-12-10T10:34:58.974+10:00දෙපාරක් කියලා තියෙන්නෙ, දෙපාරක්ම කියවලා වෙන්ටැ... ...දෙපාරක් කියලා තියෙන්නෙ, දෙපාරක්ම කියවලා වෙන්ටැ... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-65160419861853788212012-12-10T10:34:14.610+10:002012-12-10T10:34:14.610+10:00එහෙමයි....එහෙමයි....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-71864982954252683592012-12-10T10:33:53.938+10:002012-12-10T10:33:53.938+10:00ස්තූතියි කෝරලේ..ස්තූතියි කෝරලේ..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-32343604492974103292012-12-10T10:33:27.350+10:002012-12-10T10:33:27.350+10:00බොහොම ස්තූතියි ගයනි.බොහොම ස්තූතියි ගයනි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9164672743043933753.post-43584168219858566202012-11-23T16:50:00.948+10:002012-11-23T16:50:00.948+10:00කථා දෙකම කලින් හොදට අහල තිබුනා..ඒත් බොලේ මෙහෙම් ආත...කථා දෙකම කලින් හොදට අහල තිබුනා..ඒත් බොලේ මෙහෙම් ආතල් එකක් දැනුනේ නෑ කාලේකින්...කථා දෙකම කලින් හොදට අහල තිබුනා..ඒත් බොලේ මෙහෙම් ආතල් එකක් දැනුනේ නෑ කාලේකින්...Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.com